අ/කලත්තෑව මහා විද්‍යාලය

WhatsAppImage2025-02-21at1858521
WhatsAppImage2025-02-21at1441201
WhatsAppImage2025-02-21at190742
WhatsAppImage2025-02-21at210453
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අප විද්‍යාලිය මාතාව රජරට වැව්බැදි දනවුවේ අහින්සක දුදරුවන්ගේ ගුණ නුවණ වඩා දැයට දායාද කරන ප්‍රදේශයේ නමක් දීනා ගත් පාසලකි.1 ශ්‍රේණියේ සිට 13 ශ්‍ර්‍රේණිය දක්වා පන්තී පැවැත්වෙන 1-C වර්ගයේ පාසලක්‍ විද්‍යාලයේ වාර්ශිකව කලාප,පළාත් හා සමස්ථ ලංකා මට්ටමින් අධ්‍යාපන, සෞන්දර්‍ය හාවීෂය සමගාමි ජයග්‍රහණ හිමිකරගත් පාසලකී.

නිපුණතා සපිරි සදාචාර සම්පන්න සිසු පරපුරක්.

පාසලේ දැක්ම

සහ

පාසලේ මෙහෙවර

පාසල සතු භෞතික , මානව හා මුල්‍ය සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් හා වැඩීදියුණු කරමින් පාසල් ප්‍රජාව වෙත උපරිම සේවාලාභී සත්කාරයන් සැලසිම..

තෑගී ප්‍රදාන උත්සවය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/කලත්තෑව මහා විද්‍යාලය