අ/කලත්තෑව මහා විද්‍යාලය

තෑගී ප්‍රදාන උත්සවය

WhatsAppImage2025-02-21at1441153
WhatsAppImage2025-02-21at1441153
පාසල ආරම්භ වූ දිනය 1936
පාසල රජයට පවරා ගත් දිනය 1965
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12418
සංගණන අංකය 19188
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 08 රූඩ් 02 
පාසල පිහිටි පළාත උතුරු මැද පළාත
දිස්ත්‍රික්කය අනුරාධපුර
කොට්ඨාසය නැගෙනහිර නුවරගම් පළාත
ග්‍රාම සේවක වසම මහා කලත්තෑව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 279
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
මුළු ශීෂ්‍ය ගණන 576
මුළු ගුරුවරුන්ගේ ගණන 55
පාසලේ වර්ණය නිල්